හෝමෝ ඉරෙක්ටස් අයිති ඉතිහාසයටද? පුරාවිද්‍යාවටද? නැතනම් උසස් පෙල ජීව විද්‍යාවටද?
නියැන්ඩතාල්, ඔස්ටලෝපිතිකස්, හෝමෝ ඉකේටස්, හෝමෝ හැබිලස්, ..... හෝමෝ සේපියන්ස්, ඔය ආකාරයට නම් දාගෙන, කරන අධ්‍යන පිළිබඳව යමක් සටහන් කිරීමටත්, පුරාවිද්‍යාව පිළිබඳව තිබෙන්නා වූ තොරතුරු අතර සම්බන්ධතාවයක් ගොඩනැගීමටත් මෙම බ්ලොග් සටහන ආරම්බ කළෙමි. පසුව සිංහල බ්ලොග් සංසදය හා කියවනය දැක ඇතිවූ මහත් චිත්තප්‍රීතිය නිසාම එයට ගැලපෙන ආකාරයට වෙනස් වීමට උත්සාහ කළෙමි. ඒ නිසාම සූදානම්ව තිබූ ඉංග්‍රීසි සටහන් කිහිපයක්, සිංහලට පරිවර්තනය කර ගැනීමට කාල වේලා නොමැති බැවින්ම පලකිරීම පමා කළෙමි. කෙසේ වුවද, තවත් මෙය 'සිංහල බ්ලොත් කියවනයට' සෑහී නොමැති හැඩැයි.
Markings on Anatolian Arrowheads Studied
1 day ago
2 comments:
සිංහලෙන් පුරාවිද්‍යාව ගැන අන්තර්ජාලයේ යමක් තිබෙනවා දැකීමත් ප්‍රීතියක්! අපටද ඔබ සමග එක්ව ලිවීමට අවස්ථාව දෙන්නේනම් අගෙයි.
අගෙයි. නොදන්නා කරුණු රාශියකට මං විවර කිරීම ගැන ඔබට මගේ ස්තූතියි. දිගටම ලියන්න. බොහොම සතුටුයි. මේ බ්ලොග් අඩවිය දකින්නට ලැබීම සතුටක්
Post a Comment