හෝමෝ ඉරෙක්ටස් අයිති ඉතිහාසයටද? පුරාවිද්‍යාවටද? නැතනම් උසස් පෙල ජීව විද්‍යාවටද?
නියැන්ඩතාල්, ඔස්ටලෝපිතිකස්, හෝමෝ ඉකේටස්, හෝමෝ හැබිලස්, ..... හෝමෝ සේපියන්ස්, ඔය ආකාරයට නම් දාගෙන, කරන අධ්‍යන පිළිබඳව යමක් සටහන් කිරීමටත්, පුරාවිද්‍යාව පිළිබඳව තිබෙන්නා වූ තොරතුරු අතර සම්බන්ධතාවයක් ගොඩනැගීමටත් මෙම බ්ලොග් සටහන ආරම්බ කළෙමි. පසුව සිංහල බ්ලොග් සංසදය හා කියවනය දැක ඇතිවූ මහත් චිත්තප්‍රීතිය නිසාම එයට ගැලපෙන ආකාරයට වෙනස් වීමට උත්සාහ කළෙමි. ඒ නිසාම සූදානම්ව තිබූ ඉංග්‍රීසි සටහන් කිහිපයක්, සිංහලට පරිවර්තනය කර ගැනීමට කාල වේලා නොමැති බැවින්ම පලකිරීම පමා කළෙමි. කෙසේ වුවද, තවත් මෙය 'සිංහල බ්ලොත් කියවනයට' සෑහී නොමැති හැඩැයි.
Archaeologists Map Lower City of Nimrud
1 week ago