සිංහල බ්ලොග්කරණය තවත් ප්‍රචලිත කිරීමටත්, සිංහල බ්ලොග්කරුවන් අතර සුහදතැවය වර්ධනය කිරීම සඳහාත් 2008 දෙසැම්බර් 27 දින මිනි මැරතන් ඉසව්වක් පැවැත්වීමට නියමිතය.
දෙසැම්බර් මස 27 වැනි සෙනසුරාදා පස්වරු 6.00ට ඇරඹෙන මේ මිනි මැරතන් ප්‍රකාශන ඉසව්ව එදිනම රාත්‍රී 12 දක්වා වූ පැය හයක කාලයක් තිස්සේ පැවැත්වෙනු ඇත.
ඔබේ බ්ලොග් අඩවි වලද මෙම මිනි මැරතන් ඉසව්ව පිළිබඳව ලිපි පල කරන මෙන් ඉල්ලා සිටිමු.
Archaeologists Map Lower City of Nimrud
1 week ago
1 comment:
අපි එනවෝ
Post a Comment