Tuesday, October 14, 2008

හෝමෝ හැබිලිස් - Homo Habilis

මානව වංශ කථාවේ දෙවන පුරුක 'හෝමෝ හැබිලස්' වේ. ‍ බොහෝ දුරට මීට වසර මිලියන 2 - 1.3 ට පෙර ජීවත් වන්නට ඇතැයි විශ්වාස කරන 'හෝමෝ හැබිලස්'ගේ හිස් කබල මානව හා වානර මූල ධාතුව වූ 'ඔස්තෙලෝපිතිකස්'ගේ හිස් කබලට වඩා විශාලය. මුහුණ කෙටිය. දත් අද මිනිසාගේ දත් වැනිය. 'කොට ජීවිතයකි'. උපරිම උස අඩි 3යි අඟල් 6 ක් පමණ වේ. වානරයකුගේ මෙන් දිගු අත් සහිත වුවද ආයුධ පාවිච්චි කළ පළමු මනුජයා ලෙස 'ආචාර්ය උපාධියක්' ලැබීමට සුදුසුකම් ලබා ඇත.

The second in the phylogenetic tree trasing the evolution of humans after the seperation of apes is the Homo line. The Homo line begings with a transition from Australopithecus to Homo habilis. Therefore the first fossil representative of the genus Homo was Homo habilis , literally, the "handy man".- The habiline probably lived 2 - 1.3 million years ago and coexisted with the Australopithecines.- Homo habilis has larger crania capacity than the australopithecinea, having a capacity of about 650 - 775 cu.cm.- Face is shortened. Teeth were human like and there was a marked decrease in the teeth.- Height was around 3 - 3.5 feet.- Had ape like features such as long arms that dangled below the knees.- First homonid to make and use tools . It is believed that the difference in cranial capacity of the habilines and the australopithecines is due to this fact.

No comments: