tag:blogger.com,1999:blog-4589651288862345556.comments2023-04-30T16:07:36.115+05:30Hominid - මනුජයාHomo Erectushttp://www.blogger.com/profile/11434184698082034842noreply@blogger.comBlogger34125tag:blogger.com,1999:blog-4589651288862345556.post-90935461157422836012013-06-26T17:16:35.282+05:302013-06-26T17:16:35.282+05:30karma of sinhalese.karma of sinhalese.Anonymoushttps://www.blogger.com/profile/09943268377611705346noreply@blogger.comtag:blogger.com,1999:blog-4589651288862345556.post-85026215466454748212009-11-13T15:31:02.852+05:302009-11-13T15:31:02.852+05:30how does viagra work try viagra for free viagra an...how does viagra work try viagra for free viagra and alcohol viagra cheap buy online viagra dosage which is better cialis or viagra non prescription viagra problems with viagra buy sublingual viagra online effect of viagra on women viagra facts pharmacy viagra viagra and cialis does viagra really workAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4589651288862345556.post-22227970041452932642009-01-19T20:02:00.000+05:302009-01-19T20:02:00.000+05:30අපි තමයි වැරදි කාරයොඅපි තමයි වැරදි කාරයොAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4589651288862345556.post-75445246079880561992009-01-18T22:18:00.000+05:302009-01-18T22:18:00.000+05:30අනේ මන්දා මගේ වැරැද්දක්ද කියලා මට නම් ඒ කවියේ වැඩි...අනේ මන්දා මගේ වැරැද්දක්ද කියලා මට නම් ඒ කවියේ වැඩි වරදක් නෑ.. උපමා උපමේය භාවිතාව හැර.. වැරැද්දක් තියේනම් දන්න කෙනෙක් කියා දෙන්නකො..
මම දන්න විදියට නම් මිනිස් අපි හැමෝම අම්මා කෙනෙක් ගේ පයෝධරඅගින් ජිවය උරා බිව් අය.. අනේ ඉතිං කවියක අලංකාරයක් විදියට මේක කිව්වම වැරදිද?malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-4589651288862345556.post-53748511683521045792009-01-18T14:57:00.000+05:302009-01-18T14:57:00.000+05:30"පරිගණක රාමුවටම " පිස්සුද තවම ලංකාවේ එහෙම නැ. දැන්..."පරිගණක රාමුවටම " පිස්සුද තවම ලංකාවේ එහෙම නැ. දැන් ඔන්න කොමිස් ගහන්න වැඩකට නැති OLPC එකක් ගෙන්වනවා.

අමු බොරුවAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4589651288862345556.post-82082775033564631552009-01-18T09:57:00.000+05:302009-01-18T09:57:00.000+05:30අනේ ඉතිං මේවට මොනවා කියන්නද? කරන්න ඔනේ හොඳම වැඩේ ...අනේ ඉතිං මේවට මොනවා කියන්නද?

කරන්න ඔනේ හොඳම වැඩේ මේ යක්කුන්ව රජ ගෙදරට ඇරපු අපිට පන්න පන්න ගහලා ඊට පස්සේ අරුන්ට ගහන්න ඔනේ. ඔය වගේ ගොබ්බ වැඩ වල ප්‍රථිපල අපිත් විඳිනවා. කිසිම සංවේදී ගතියක් නැති පරිගණක රාමුවටම කොටුවෙච්ච ශිෂ්‍යයන් බිහිවෙලා තියෙන්නේ ඔය වගේ දේවල් නිසාපිටස්තරයාhttps://www.blogger.com/profile/03915921140778771508noreply@blogger.comtag:blogger.com,1999:blog-4589651288862345556.post-71527463536210301552008-12-01T09:44:00.000+05:302008-12-01T09:44:00.000+05:30නියමයි මචංනියමයි මචංHomo Erectushttps://www.blogger.com/profile/11434184698082034842noreply@blogger.comtag:blogger.com,1999:blog-4589651288862345556.post-80142520586474694372008-12-01T08:30:00.000+05:302008-12-01T08:30:00.000+05:30@ Anonymousමෙහෙම ප්‍රතිචාර ලියලා තමන් තමාගෙ හිත සත...@ Anonymous

මෙහෙම ප්‍රතිචාර ලියලා තමන් තමාගෙ හිත සතුටු කරගන්නවනම් ඒකත් අපට ලොකු සතුටක් මචෝ!ම.ම.ගිhttps://www.blogger.com/profile/03816006825275324141noreply@blogger.comtag:blogger.com,1999:blog-4589651288862345556.post-6615479768101722632008-12-01T08:25:00.000+05:302008-12-01T08:25:00.000+05:30මුලින්ම සමාව ඉල්ලන්න ඕන සතිඅන්ත නිවාඩුව නිසා පිළිත...මුලින්ම සමාව ඉල්ලන්න ඕන සතිඅන්ත නිවාඩුව නිසා පිළිතුර ලබා දීමට පුමාද වුනාට.මට මේ අවස්තාව උදා වුනා නම් මම අනිවාර්යයෙන්ම විවෘත කේත පද්දති මෘදුකාංගයක් හදුන්වා දීමට හැකිතරම් උත්සහ කරනවා. ඒත් අනෙක් සංවෘත කේත මෘදුකාංග වලට වෛර කරන්න කියලා ඔහුට කියන්නෙ නැහැ.ම.ම.ගිhttps://www.blogger.com/profile/03816006825275324141noreply@blogger.comtag:blogger.com,1999:blog-4589651288862345556.post-8861211268063305172008-11-29T23:30:00.000+05:302008-11-29T23:30:00.000+05:30තැන්ක්ස් මචං, අරක ලෝස් නැතුව දුන්න එකට!මෙන්න අවස්ථ...තැන්ක්ස් මචං, අරක ලෝස් නැතුව දුන්න එකට!
මෙන්න අවස්ථාවක් තියෙනවා. මම දන්න පොඩි එකෙක් මැෂින් එකක් අටෝගෙන. ඕ. එස්. එකක් ගැන අහනවා. මොකක්ද දෙන්නේ?Homo Erectushttps://www.blogger.com/profile/11434184698082034842noreply@blogger.comtag:blogger.com,1999:blog-4589651288862345556.post-79851370070517215912008-11-29T16:08:00.000+05:302008-11-29T16:08:00.000+05:30@ මම මචංහරියටම හරි.. එල කිරි .. තවත් බල්ලන් කුලකයක...@ මම මචං

හරියටම හරි.. එල කිරි .. තවත් බල්ලන් කුලකයක් සිටින බව ඉලිදරව් කිරීමත් දැන් ඉතින් තමන් අදාල කුමන බල්ලන් සිටින කුලකයටද කියලා තේරුම් ගෙන තොප්පිය දාගෙන තිබීම ගැන සන්තෝශයි. :D

ඒ සමඟම කතාව මෙහෙම පොඩ්ඩක් වෙනස් කරනවා...

කෙලෙහි ගුන සලකන බල්ලන් විසින් තවත් බල්ලන් පිරිසක් සිටින බව දැනුම් දීමෙන් පසුව.. මුදලාලි විසින් "කෙලෙහි ගුණ" දැක්වූ බල්ලන් සහ "ගුණ මකු" බල්ලන් යන දෙවර්ගයම ගැන නගර සභාවට දැනුම් දී මෙම ලයිසන් නැති පර බල්ලන් දෙවර්ගයම අල්ලාගෙන යනවා.. :D

(සභාවේ තදින් සිනා)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4589651288862345556.post-91901513587263691622008-11-29T09:19:00.000+05:302008-11-29T09:19:00.000+05:30@ හෝමෝ එරෙක්ටස් සමාව ඉල්ලන නිසා මම සමාව දෙන්නම්. අ...@ හෝමෝ එරෙක්ටස්

සමාව ඉල්ලන නිසා මම සමාව දෙන්නම්. අනෙක් දේවල් ඔබගේ මත. ඒවායෙ හරි හෝ නිවරදි බව දන්නෙ තම තමන්ගෙ හෘද ෂෘක්ෂියම තමයි. මෙතන තියෙන බරපතල කාරණය නොදන්නා කම ප්‍රයෝජනයට ගැනීමද නැත්නම් ප්‍රයෝජනවත් දෙය ගැන නොදන්නා කමද යන්නයි.ම.ම.ගිhttps://www.blogger.com/profile/03816006825275324141noreply@blogger.comtag:blogger.com,1999:blog-4589651288862345556.post-58903374387272916412008-11-29T08:53:00.000+05:302008-11-29T08:53:00.000+05:30@ Anonymous මම හිතන්නෙ ඔය කතන්දරේ වැදගත්ම හරිය කිය...@ Anonymous
මම හිතන්නෙ ඔය කතන්දරේ වැදගත්ම හරිය කියලා නැහැ නෙව. මම කියන්නම්. ඔය කියන මුදලාලිගෙ කටු කමින් ඉන්න තව බල්ලො සෙට් එකක් ඉන්නවා. උන් මුදලාලි වෙනුවෙන් බුරන්නෙ නැහැ. මුදලාලිගෙ කටු කාලා මුදලාලිටම බුරණවා. තියෙන ගුණමකු කමට. මමත් කිව්වෙ කතන්දරේ ඉතිරි ටික. තොප්පි හරි නම් දාගත්තට කාරි නැහැ :Dම.ම.ගිhttps://www.blogger.com/profile/03816006825275324141noreply@blogger.comtag:blogger.com,1999:blog-4589651288862345556.post-3253110429418289952008-11-28T22:04:00.000+05:302008-11-28T22:04:00.000+05:30@මචං,..... පුද්ගල අපහාසට මුල් තැන දී ඇති බවයි මට න...@මචං,
..... පුද්ගල අපහාසට මුල් තැන දී ඇති බවයි මට නම් පෙනෙන්නෙ... අනේ සමාවෙන්න. මම පුද්ගලිකව අපහාස කරන්න හිතුවේ නෑ. කෙසේ හෝ ඔබේ සිත් රිදීමක් වුනානම් මම නැවතත් සමාව ඉල්ලනවා. මම කෙනෙකුගේ හිත රදෙනවාට කැමති නෑ, 'ඒ කාලේ' සිටම.
අනික වින්ඩෝස් හරි වෙන ඕනෙම මෘදුකාංගයක් සල්ලි දීල හරි, හොරෙන් හරි, වංචාවෙන් හරි, බලපුළුවන්කාරකමට හරි, තමන් කරන දේ දැනගෙන ඒ ගැන අවබෝධයෙන් හා කැමැත්තෙන් පාවිච්චි කරන කෙනෙක් ගැන කිසි ගැටළුවක් නෑ. ඒ 'නිදහසත්' නිදහස අගයන අය පිළිගත යුතුයි.
මම කියන්නේ කාගෙවත් නොදන්නාකම ප්‍රයෝජනයට අරගෙන ව්‍යාපාර කරන එකත්, ඒ ගැනන (නොදන්නාකමට වෙන්න පුළුවන්) කඩේ යන එකත් වැරදි බවයි.
ඒ නිසා නිදහස් හෝ වාණිජ හෝ ඕනෑම මෘදුකාංගයක් ගැන අනවශ්‍ය ප්‍රචාර ලබාදී, ආධුනිකයින් වලේ දැමීමටනම් ඉඩ දිය නොහැකියි.Homo Erectushttps://www.blogger.com/profile/11434184698082034842noreply@blogger.comtag:blogger.com,1999:blog-4589651288862345556.post-9997546328164437652008-11-28T16:36:00.000+05:302008-11-28T16:36:00.000+05:30බලු කෑම හදන ධනවත් මුදලාලි කෙනෙක් බල්ලන් රංචුවක් ඇත...බලු කෑම හදන ධනවත් මුදලාලි කෙනෙක් බල්ලන් රංචුවක් ඇති කරනවා.. ඉතින් මුදලාලි ඇතිකරන බල්ලන්ට දාන කෑම වලින් ඉතුරු වෙන කටු.. පාරෙ යන ලයිසන් නැති කැහුටු බල්ලොත් "හොරන්" ඇහිඳගෙන කනවා...හැබැයි මේ කැහුටු බල්ලන්.. මුදලාලිගෙන් හොරා කන කටුවලට "කෙලෙහි ගුණ සැලකීමට".. මුදලාලිගේ ගේ මුර කරනවා.. බොරුවට කරුණු කාරනා නොදැන බුරනවා..

මුදලාගේ කටු හොරා කාලා පෝෂණය වන මෙවැනි සුනඛයන් මුදලාලිට හරිම කරදරයක්.. මුදලාලි කැමති නැහැ තමන්ගේ කටු කොහේවත් යන් බල්ලන් හොරෙන් කනවට... ඉතින් මුදලාලි කරන්නේ නගර සභාවට මේ ගැන දැනුම් දෙනවා .. ලයිසන් නැති බල්ලන්ව අල්ලන්න.. ඉතින්.. බලු වෑන් එක ඇවිල්ලා.. මේ බලු රංචුවව අල්ලගෙන යනවා.. ඉතින් පව්නේද එහෙම වුනහම.. කෙලෙහි ගුන දක්වන්න කොච්චර බිරුවත්.. ලයිසන් නැති නිසා.. මුදලාලි වෙනුවෙන් බුරන සුනඛයන්ව.. මුදලාලිම .. බලුවෑන් එක එවලා.. අල්ලනවා.. පවු වැඩේ

මම කිව්වේ කතන්දරයක්.. තොප්පිය හරි නම්.. දාගත්තට.. මගේ කිසිම අමනාපයක් නැහැ.. ;)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4589651288862345556.post-32744096460674298902008-11-28T09:18:00.000+05:302008-11-28T09:18:00.000+05:30සල්ලි වලට හරි හොරකම් කරල ගත්ත හරි මගෙ බක්කි කරත්තෙ...සල්ලි වලට හරි හොරකම් කරල ගත්ත හරි මගෙ බක්කි කරත්තෙන් මගෙ වැඩ ටිකක කර ගන්න පුළුවන් නම් මට ඒක හොඳයි ආයි නිකන් දෙන ත්රීවිලර් ඕනේ නැහැ. මගෙ වැඩ ටික කරල දෙන නිසා මන් මගෙ බක්කි කරත්තේට ණයයි.මhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-4589651288862345556.post-26223504713041885792008-11-28T09:11:00.000+05:302008-11-28T09:11:00.000+05:30තව එකදෙයක් කියන්න ඕන. ජීවිතයෙ අපට වඩාත් ප්‍රයෝජනවත...තව එකදෙයක් කියන්න ඕන. ජීවිතයෙ අපට වඩාත් ප්‍රයෝජනවත් වූ එහෙමත් නැතිනම් විශාල වශයෙන් උපකාරී වූ පුද්ගලයකුට සත්වයෙකුට හෝ වස්තුවකට අපතුල කිසියම් ගෞරවයක් ඇතිවෙනවා නේද? මම දන්න විධිහට නම් ඒකට සිංහලයෙදි පාවිච්චි කරන්නෙ  කෙලෙහිගුණ (කලෙහි + ගුණ) යන වදන. මම ඉහත අදහස් ඉදිරිපත් කලේ මේ කෙලෙහිගුණ සංකල්පය මත සිටයි. නමුත් තම තමන්ගෙ පපුව ඇතුලෙ තියෙන අමුද්‍රව්‍ය වල සංයුතිය අනුව යමෙකුට එය කඩේ යාමක් ණයට කැහීමක් හෝ වෙනයම් දෙයක් විධිහට පෙනෙන්ට පුළුවනි. ඒකට ඉතිං අපට කරන්නට දෙයක් නැත කියලා තමයි කියන්න වෙන්නෙ .......ම.ම.ගිhttps://www.blogger.com/profile/03816006825275324141noreply@blogger.comtag:blogger.com,1999:blog-4589651288862345556.post-217766512329526192008-11-28T08:19:00.000+05:302008-11-28T08:19:00.000+05:30@ ටිරෝන් මහත්තයාමට නම් නැවතත් ඔබට කියන්න තියෙන්නෙ...@ ටිරෝන් මහත්තයා

මට නම් නැවතත් ඔබට කියන්න තියෙන්නෙ
My notion එකේදි දුන්නු පිළිතුරම තමයි. මොකද මම තමන්ගෙ මතය හරියට තර්කයක් වධිහට ඉදිරිපත් කරන්නෙ නැතිව පුද්ගලික අපහාසයට අදාල කරුණු දක්වමින් සටහන් තබන උදවියත් එක්ක වාද වලට පැටලෙන්න අදහසක් නැහැ. නමුත් ඒවා නොසලකා හරින්න බැරි නිසයි මේ පුතිචාරය ලියන්නෙ.

My notion ප්‍රතිචාරය උපුටා ගැනීම-

"මම ඒ අදහස් ඉදිරිපත් කලේ මයික්‍රොසොෆ්ට් මෘදුකාංග භාවිතා කරන පුද්ගලයකු වශයෙන් කෙලෙහිගුණ දැක්වීමක් වශයෙන් මිස එම ආයතනයෙන් මුදල් හෝ වෙන යම් ප්රතිලාභ ලබා පෙනී සිටින්නෙකු ලෙස නොවේ. අනෙක් කාරණය මා Open Source මෘදුකාංග ප්‍රතික්ෂේප කරන්නෙකු නොවන බව කිවයුතුයි. කොටින්ම කිවුවොත් මම කියන්නෙ මේකයි අපි විවෘත මෘදුකාංග භාවිතා කලයුතුයි. නමුත් මෙතෙක් කල් භාවිතා කල මයික්‍රොසොෆ්ට් මෘදුකාංග හා අනෙකුත් Closed Source මෘදුකාංග වලට අපහාස / අවඤා නොකල යුතුයි"ම.ම.ගිhttps://www.blogger.com/profile/03816006825275324141noreply@blogger.comtag:blogger.com,1999:blog-4589651288862345556.post-76598847815144365582008-11-28T07:46:00.000+05:302008-11-28T07:46:00.000+05:30ඔබ කියන කරුනුත් සමඟ මම එකඟ වනවා..මටත් හිතාගන්න අපහ...ඔබ කියන කරුනුත් සමඟ මම එකඟ වනවා..මටත් හිතාගන්න අපහසු ඇයි මේ මිනිස්සු m$ වෙනුවෙන් කුලියට කහින්නේ කියලා.

අර දේශපාලුවන් පිටි පස්සෙ යන කට්ටිය කහින්නේ බත් පැකට් එකටයි අරක්කු වලටයි.. ඒත්..මේ ගොල්ලො ??? මානසික රෝගී තත්වයක්ද ? :D

මම සේවය කරන්නෙත් ප්‍රසිද්ධ විවෘත හා නිදහස් මෙහෙයුම් පද්ධති දෙකක් නිපදවන ආයතනයක. නමුත් මම මේ වෙනකල් මම සේවය කරන ආයතනය ගැනවත්.. මෙම මෙහෙයුම් පද්ධති ගැනවත් සටහන් ලියා නැහැ, මොකද ඒක කරන්න වෙනම කට්යක් ඉන්න නිසා (Marketing Team).

තවද මාත් සමඟ කිට්ටුවෙන් ඇසුරු කරන අය විවෘත හා නිදහස් මෙහෙයුම් පද්ධතියක් ගැන විමසන විටදීවත් ඔවුන්ට මම බල කරලා නැහැ අපේ මෙහෙයුම් පද්ධති භාවිතා කරන්න කියලා.

මට හිතා ගන්න බැරි .. ඇයි මේ අය m$ වෙනුවෙන් මෙච්චර කුලියට කහින්නේ කියලා. ඇරත් හොර පිටපත් භාවිතා කරන ඔවුන්ව.. ඔවුන් කුලියට කහින m$ සමාගම විසින්ම කුදලලා නීති මඟින් කටයුතු කරන්නත් ඉඩ තියෙනවා.

තව එකක්, m$ නිසා අප හැමෝමට පරිගණක අධ්‍යාපනය ඉගෙන ගන්න ලැබුනා කියන්නේ මහා විහිළු කතාවක්. windoez යනු IBM's OS 2 හී කාබන් කොපියක්.

මම නම් m$ විරෝධී නැහැ... නමුත් windoez හෝ වෙනත් එවැනි කසි කබල් මෘදුකාංග වලට නම් විරුද්ධයි.. එනම් වැඩකට නැති කසි කබල් මෘදුකාංග විකුනලා සල්ලි හොයන ඕනම ආයතනයකට විරුද්ධයි.
-TWAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4589651288862345556.post-74796302517448390252008-11-28T01:50:00.000+05:302008-11-28T01:50:00.000+05:30@Hominid - මනුජයා, මයිකොසොෆ්ට් ඉදිරිපත් කරන ගිවිසු...@Hominid - මනුජයා,
මයිකොසොෆ්ට් ඉදිරිපත් කරන ගිවිසුම මේ ළඟක් වෙනකම් ලංකාවේ වලංගු නෑ. ඒ බව දන්නා නිසා හා ලෝකයේ සෑම දෙනාටම පරිගනකයේ අයනු ආයනු වින්ඩෝස් වලින් කියවිය යුතු නිසා මයිකොසොෆ්ට් අපේ රට ඇතුළු පරිගනක භාවිතය අඩු රටවල නීතිවාරෝධී පිටපත් පැතිරෙන්ට ඉඩ හැර මොකුත් නොදන්නවා වාගේ බලාගෙන හිටියා. ඉතින් ඔබත් මාත් ඇතුළුව ලෝකයේ බහුතරයක් පරිගනක ඉගෙන ගත්තේ වින්ඩෝස් වලින් තමා. ඒ ඔබුන්ටු වලින් හෝ ෆෙදොරා වලින් හෝ පරිගනක ඉගෙන ගැනීමට නොහැකි නිසා නොවේ. පරිගනක උගන්වන ආයතන වලට නොයෙක් සහතික, නම්බුනාම ආදිය ලබා දී, හා ඒවාට ගුරුවරු පුහුණුකර දී සෑම දෙනාටම පරිගනක උගන්වන්න වින්ඩෝස් භාවිතා කිරීමේ පරිසරයක් නිර්මානය කිරීමට තරම් බිල් ගේට්ස්ගේ අලෙවිකරණ හැකියාව ප්‍රබල වුණු නිසයි.
මෙන්න මේ කරුණත් සමඟ මම 100% එකඟයි.

@ම,

ඔය බුද්ධිමය දේපලපනත තිබ්බනම් මන් සමහර විට පරිඝනක ඉගෙන නොගන්නත් තිබ්බ.

මම ගැන කියනවනම්, ඔය බුද්ධිමය දේපල පනත තිබුණනම් මම මීට වඩා හොඳ දැනුමක් ඇති නෙනෙක් වෙන්න තිබුණ. හැමතැනම තිබුණෙ වින්ඩෝස්ම විතරයි. කාටවත් වින්ඩෝස් වලින් තොර ලෝකයක් තිබුණෙ නෑ. ඉතින් මමත් ඉබේම ඒකට හුරු වුණා.ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-4589651288862345556.post-40726049609123559392008-11-27T21:20:00.000+05:302008-11-27T21:20:00.000+05:30සල්ලි ප්‍රශ්නයක් නැති අය වින්ඩෝස් පාවිච්චි කළාට මක...සල්ලි ප්‍රශ්නයක් නැති අය වින්ඩෝස් පාවිච්චි කළාට මක් වෙනවද? අපි උදව් කැන්න ඔනෙ සල්ලි ප්‍රශ්න තියෙන ආධුනිකයින්ට. අනිත් කාරනේ තමා කාටත් තියෙන නිදහසට කවුරුවත් බාධා කරන්න හොඳ නෑ, නියමින් හෝ අනියමින්.Bandula - බන්දුලhttps://www.blogger.com/profile/07917467775636748105noreply@blogger.comtag:blogger.com,1999:blog-4589651288862345556.post-34347363522428954322008-11-27T15:13:00.000+05:302008-11-27T15:13:00.000+05:30@gayankt,විසදුමක් තියෙනව, 30 days trials භාවිතා කර...@gayankt,
විසදුමක් තියෙනව, 30 days trials භාවිතා කරන්න පුළුවන්. හැබැයි දවස් 30න් 30ට නැවත ස්ථාපනය කරන්න වෙනව. ටිකක් කරදරයි,

ගෙවල් වල සිට භාවිතා කරන්නන්ට නම් මේ ලයිසන් ගැටළුව බලනොපාවි යන්නයි මගේ හැගීම. නමුත් නීතියට වැඩ කරන්නේ නම් තියෙන විසදුම දින තිහේ TRIALS තමා.Harshanahttps://www.blogger.com/profile/18318035110506547053noreply@blogger.comtag:blogger.com,1999:blog-4589651288862345556.post-25457390823045965112008-11-27T14:06:00.000+05:302008-11-27T14:06:00.000+05:30@har යමෙකුට නිත්යානුකල පිටපතක් ගැනීමට මූල්‍යමය ශක...@har
යමෙකුට නිත්යානුකල පිටපතක් ගැනීමට මූල්‍යමය ශක්තියක් තිබේ නම් වින්ඩෝස් යනු එවැන්නෙකුට ඉතාමත හොඳ තේරීමක්.නමුත් වසර ගණනක් පෙරුම්පුරා සන්තකයම
වියදම්කර පරිඝනකයක් මිලදී ගන්න බොහෝ දෙනෙකුට මෙන්ම අධ්‍යාපනකටයුතු සඳහා පරිඝනකයක් යොදාගන්න බොහෝ දෙනෙකුට ඉදිරියේදී වින්ඩෝස් යනු අභියෝගයක් වේවි.අනතුර කලින්ම හදුනා ගෙන අවශ්‍ය කටයුතු යෙදුවහොත් (රාජ්‍ය මට්ටමෙන් නම් මෙය සිහිනයක් පමණයි) එය අනාගතය සඳහා ගනු ලබන යහපත් තීරණයක් වේවි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4589651288862345556.post-17025104171395944822008-11-27T13:11:00.000+05:302008-11-27T13:11:00.000+05:30@මම මචං,මම කැමතියි ඔයා කියන "විවෘත කේත මෘදුකාංග ප්...@මම මචං,
මම කැමතියි ඔයා කියන
"විවෘත කේත මෘදුකාංග ප්‍රචලිත කිරීම සඳහා රාජ්‍ය මැදිහත්වීමක් අනිවාර්යයෙන්ම සිදුවිය යුතුයි" කියන එක
"නොමිල හා විවෘත කේත මෘදුකාංග ප්‍රචලිත කිරීම සඳහා රාජ්‍ය මැදිහත්වීමක් අනිවාර්යයෙන්ම සිදුවිය යුතුයි"
ලෙස කියන වනම්, මොකද කෙටියෙන්ම කීවොත් අපේ රටේ ඉන්නෙ බහුතරයක් දුප්පත් අය.

නමුත් මම කියන්නෙ නොමිල මෘදුකාංග ප්‍රචලිත කරමු කියන එක. ඒත් මම සිතන්නෙ නෑ අද ලේසියෙන් වැඩක් කරගන්න නොමිල මෘදුකාංග වලින් පුළුවන් කියල. ඒක ඊට වඩා අඩු කාලයකින් හා මහන්සියකින් කරන්න පුළුවන් නම් සල්ලි දීල මෘදුකාංග ගත්තට මම වැරැද්දක් දකින්නෙ නෑ.

අනික තමයි මම දෙතුන් තැනක ලියල තියෙනව, මේ ලයිසන් කතාව ගැන. ඇමෙරිකාවෙ උනත් ගෙවල් වලට ගිහින් ගෙදර පරිගණකයෙ බලන්නෙ නෑ තියෙන්නෙ හොර කොපි ද කියල, නමුත් ප්‍රසිද්ද තැන් වල භාවිතා කරන ලැප්ටොප් වගේ උපකරණ වල නම් බලනව(ගුවන් තොටුපලේදි වගේ) නමුත් corporate clients නම් ලයිසන් අනිවාර්යයි.

මට නම් හැගෙන්නෙ රුපියල් 11,000/- ක් දීල(විස්ටා ස්ටාටර් නම් මීටත් වඩා අඩුයි) වින්ඩෝස් ගත්තට පාඩුවක් නෑ.Harshanahttps://www.blogger.com/profile/18318035110506547053noreply@blogger.comtag:blogger.com,1999:blog-4589651288862345556.post-47399982970120638862008-11-27T11:57:00.000+05:302008-11-27T11:57:00.000+05:30@ gayankt අනිවාර්යෙන්ම ඔබගේ අදහසට මාත් එකඟයි. විවෘ...@ gayankt
අනිවාර්යෙන්ම ඔබගේ අදහසට මාත් එකඟයි. විවෘත කේත මෘදුකාංග ප්‍රචලිත කිරීම සඳහා රාජ්‍ය මැදිහත්වීමක් අනිවාර්යයෙන්ම සිදුවිය යුතුයි. මේ සඳහා නිසි බලධාරීන්ගේ අවධානය යොමු කිරීමට අප ක්‍රියා කල යුතුයි. නැතුව මයික්‍රොසොෆ්ට් එකට බැණ බැණ හිටියා කියලා මේ කර්තව්‍යය සිදු වෙන්නෙ නැහැනෙ! නැද්ද මං අහන්නෙ.ම.ම.ගිhttps://www.blogger.com/profile/03816006825275324141noreply@blogger.com